Yowun Wasanthaye Duhul Walakule - Raween Kanishka Sihinayaki Re

17 Jul 2017 04:18 44
60,084
309 18

Click The [CC] Button For The Lyrics
Yashoda Wimaladharma
Raween Kanishka
Suranji Shyamali
Presented By - Mahesh Nishshanka
Music - Tharindu Dasun Jayathilake With Group
Sihinayaki Re 16-07-2017
Sri Lanka Rupavahini Corporation

මුල් ගායනය - විශාරද නන්දා මාලනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ඩී.ආර්.පීරිස්
සිහිනයකි රෑ ගායනය - රවීන් කණිෂ්ක
සිහිනයකි රෑ සංගීතය - තරිදු දසුන් ජයතිලක ප්‍රමුඛ වාද්‍ය වෘන්දය

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා

දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී
ගංඟාවක් සේ - ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී

හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ
තරු අහුරක් සේ - රෑ ඇවිළෙනු මැන
අහස් ගඟේ දියඹ දිගේ

Related of "Yowun Wasanthaye Duhul Walakule - Raween Kanishka Sihinayaki Re"

Yowun Wasanthaye

Lakmini Udawatta 16,456
-->